වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා ගෑස්පහ හන්දියේ විරෝධතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා ගෑස්පහ හන්දියේ විරෝධතාවක්

වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා ගෑස්පහ හන්දියේ විරෝධතාවක්

වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා අද (06) දහවල් කොළඹ ගෑස්පහ හන්දියේ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

 

ඉඩම් ගැටළුව ඇතුළු තවත් ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව සඳහන් වේ.

views

224 Views

Comments

arrow-up