දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පසුපස වෑන් රථය ගැටීමෙන්  25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු සහ 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

views

249 Views

Comments

arrow-up