ඉන්දියාවේ ඇතිවීමට නියමිත භූ කම්පනය ගැන විශේෂ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ඉන්දියාවේ ඇතිවීමට නියමිත භූ කම්පනය ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාවේ ඇතිවීමට නියමිත භූ කම්පනය ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයට රිච්ටර් පරිමාණයේ ඒකක අටක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක බලපෑම නුදුරු අනාගතයේදී එල්ල විය හැකි බවට භූගර්භ විද්‍යාඥයින් පසුගියදා කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, මෙරට විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

 

පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද දින මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණි.

views

217 Views

Comments

arrow-up