FEB
14
නැගෙනහිර සංවර්ධනය කරන සැලසුම ආණ්ඩුකාරවරියට පිළිගන්වයි

නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.තමිල්චෙල්වම් මහතා විසින් නැගෙනහිර පළාතේ ඉදිරි පස් වසර සඳහා වන සංවර්ධන උපාය මාර්ගික සැලසුම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම සැලසුමේ, ඉදිරි පස් වසර තුළ පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපෘතීන් අන්තර් ගත කොට තිබේ. මෙම සැලසුම රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සහ නව ආයෝජන හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
239 Views
Comments