හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

පසුගිය මැයි නව වැනිදා ඇතිවූ කලහාකාරී සිදුවීම් වලට සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ සහෝදරයෙකු වන නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද(11) දහවල් තංගල්ල පොලිසිය විසින් වන අතර හෙට(12) දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මොහු දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වනවා.

 

views

278 Views

Comments

arrow-up