රයිස් කුකරය භාවිතා කල නිසා පුතෙකු මවට පහර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

රයිස් කුකරය භාවිතා කල නිසා පුතෙකු මවට පහර දෙයි

රයිස් කුකරය භාවිතා කල නිසා පුතෙකු මවට පහර දෙයි

බත් පිසීම සඳහා රයිස් කුකරය භාවිත කළා යැයි චෝදනා කරමින් තම වයෝවෘද්ධ මවට පහර දුන් පුතෙකු පිලිබඳ බේරුවල මහගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරදීමෙන් තුවාල ලැබූ 75 හැවිරිදි මව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ පුතුගේ පහරදීමෙන් අදාළ මවගේ උකුල් ඇට බිඳී ඇති බවයි.

views

268 Views

Comments

arrow-up