තරිඳු උඩුරගෙදරට නඩු පැවරීම ද්වේෂ සහගත තීන්දුවක් බවට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

තරිඳු උඩුරගෙදරට නඩු පැවරීම ද්වේෂ සහගත තීන්දුවක් බවට නිවේදනයක්

තරිඳු උඩුරගෙදරට නඩු පැවරීම ද්වේෂ සහගත තීන්දුවක් බවට නිවේදනයක්

තරිඳු උඩුරගෙදර මාධ්‍යවේදියාට නඩු පැවරීම ද්වේශ සහගත තීන්දුවක් බව the journalists collective සාමූහිකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ විශිෂ්ටතම තරුණ මාධ්‍යවේදියා ලෙස සම්මානිත ඩිජිටල් අවකාශයේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ රජය විවේචනය කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ මෙම මර්දනකාරී සහ වගකීම් විරහිත ක්‍රියා පිළිවෙත හෙළාදකින බව ද අදාළ සාමූහිකය යොමු කළ ලිපියේ සඳහන්.

views

263 Views

Comments

arrow-up