FEB
15
සුදු වෑන් එකේ අරන් යද්දී ෂෙහාන් මාලක පොලිසියේ විරෝධය මැද “ලයිව්” ඇවිත් කියපු කතාව (VIDEO)

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යද්දී ෂෙහාන් මාලක මහතා සජීවීව තම ෆෙස්බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී ඔහු සඳහන් කර සිටින්නේ සුදු වෑන් එකකින් පැමිණි කණ්ඩායමත් තමාව අත්අඩංගුවට ගෙන රැගෙන යන බවයි.
642 Views
Comments