දෛනික කොවිඩ් මරණ වාර්තාවීම ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

දෛනික කොවිඩ් මරණ වාර්තාවීම ඉහලට

දෛනික කොවිඩ් මරණ වාර්තාවීම ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා(06) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 26ක් ඊයේ(07) වාර්තා වී තිබේ.

 

මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු සිටී.

 

එසේම වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද එම මරණ අතර වාර්තාවේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් ඇත.

 

එසේම පසුගිය දින කිහිපය තුළ කොවිඩ් මරණවල සුලු වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

views

614 Views

Comments

arrow-up