FEB
01
දුම්රිය සංඥා පෙනි පෙනී පාරට දැමූ ත්‍රීරෝදය දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ජාඇළ, කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන්කළ ත්‍රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී තිබේ.
ත්‍රිරෝද රථ රියදුරා සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කර ඇති අතර, එක් පුද්ගලයකු මියගොස් ඇත.
අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව පොලීසිය කියයි.
එලෙස මියගොස් තිබෙන්නේ 31 හැවිරිදි කැලැහල, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
658 Views
Comments