මන්ත්‍රිනී රෝහිණී කවිරත්නත් පොසිටිව්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

මන්ත්‍රිනී රෝහිණී කවිරත්නත් පොසිටිව්

මන්ත්‍රිනී රෝහිණී කවිරත්නත් පොසිටිව්

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව වාර්තා වනවා.

 

 

මේ වන විට තමා මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි කවිරත්න මහත්මිය පවසන්නේ.

views

605 Views

Comments

arrow-up