මාස 10කට ඇතිවෙන්න සහල් තියෙනවා - මෝල් හිමියන් සහතික වෙයි

මාස 10කට ප්‍රමාණවත් වී සංචිත රට තුළ පවතින හෙයින් කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර උතුර උතුරුමැද පළාත් වල දී අස්වැන්න ලැබීම හේතුවෙන් මෙම සතිය ඇතුලතදී මිලෙහි පහළ යාමක් අපේක්ෂා කරන බව එම සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා පැවසුවා.
සහල් සඳහා වන පාලන මිල ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයන් හිතුමතේ සහල් මිල ඉහළ දමන නිසා නැවතත් සහල් සඳහා පාලන මිලක් නියම කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
756 Views
Comments