JAN
11
කාදිනල් හිමිගේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වනවිටත් පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
757 Views
Comments