ජනතාව සහල් පරිභෝජනය අඩු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

ජනතාව සහල් පරිභෝජනය අඩු කරයි

ජනතාව සහල් පරිභෝජනය අඩු කරයි

මෙරට ජනතාවගේ සහල් පරිභෝජනය අඩු වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

 

 

ඒ, වෙළදපොළේ සහල් මිල ඉහළ යාමත් සමගයි.

 

 

මේ හේතුවෙන් වෙළදපොළේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවයි එම සංගම‍යේ සභාපති මුදිත් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

views

520 Views

Comments

arrow-up