JAN
25
යුක්තිය ඉල්ලා කාදිනල් හිමි ජාත්‍යන්තර අධිකරණයට

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.
ඒ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පිණිස සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින්.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් මේ සාකච්ජාව සංවිධානය කරනු ලැබ තිබිණ.
654 Views
Comments