බොරැල්ලේ ඇළකින් මතුවූ මළ සිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

බොරැල්ලේ ඇළකින් මතුවූ මළ සිරුර

බොරැල්ලේ ඇළකින් මතුවූ මළ සිරුර

බොරැල්ල ලේක් ඩ්‍රයිව් මාර්ගයේ ඇළක තිබී පිරිමි මළසිරුරක් ඊයේ(31) දිනයේ හමුවූ බව බොරැල්ල  පොලිසිය පවසයි. 

 

ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ජාතික රෝහලේ මළ සිරුර තැන්පත් කරන බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 

views

671 Views

Comments

arrow-up