FEB
01
ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ටත් කොවිඩ්

ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ.
තමා වෛද්‍ය නිර්දේශ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඒ මහතා පවසයි.
නිහාල් නෙල්සන් මහතා මේ බව පවසා තිබුනේ තම ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
පසුගිය දිනවල තමාට ආශ්‍රිතවූ පුද්ගලයන්ගෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
621 Views
Comments