FEB
08
ජල බිල්පත්වලට පොලු තැබූ මැති ඇමති ලිස්ට් එක කැබිනට්ටුවට

ජල බිල්පත් ගෙවීම පැහැර හැරි මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව එලෙස ගෙවීම් පැහැර හැර ඇති මුදල් අයකරගත යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක් ලබාදෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
611 Views
Comments