ඩෙල්ටා පරදවමින් ඔමික්‍රෝන් ඉදිරියට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ඩෙල්ටා පරදවමින් ඔමික්‍රෝන් ඉදිරියට

ඩෙල්ටා පරදවමින් ඔමික්‍රෝන් ඉදිරියට

ඔමික්‍රෝන් කොව්ඩ් ප්‍රභේදය ඉදිරියේදී මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බව වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

 

 

එම ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ, මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිරෙමින් ඇති බවය.

views

572 Views

Comments

arrow-up