එන්නතෙන් ගැබිනි මව්වරුන්ට විශේෂ ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

එන්නතෙන් ගැබිනි මව්වරුන්ට විශේෂ ආරක්ෂාවක්

එන්නතෙන් ගැබිනි මව්වරුන්ට විශේෂ ආරක්ෂාවක්

දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 3කට පසු සියලුම ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රාමාලි ද සිල්වා මත්මිය පවසයි.

 

 

නමුත් එන්නත ලබා ගැනීමට පැමිණෙන මව්වරුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුව අමතමින් ඇය පැවසුවේ එන්නත ලබා ගැනීමෙන් මවට සහ දරුවාට සංකූලතා ඇතිවීමෙන් ආරක්ෂා විය හැකි බවය.

views

580 Views

Comments

arrow-up