FEB
01
නිවේදක ධනූට පුෂ්පිකා දුරකතනයෙන් තර්ජනය කරලා

විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා හට සහ ඩේලි මිරර් පුවත්පතට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කර තිබෙනවා.
ඒ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නිවේදකයෙක් ලෙස කටයුතු කරන ධනූ ඉනසිතම්බි මහතා හා ඇමරිකාවේ Mrs. World ආයතනයේ උප සභාපති ටානා ජොන්සන් මහත්මිය අතර පැවති සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙනි.
634 Views
Comments