OCT
10
ඩෙටනේටර් ඇතුළු පුපුරනද්‍රව්‍ය තොගයක් මීරිගමින් හමුවේ

නීති විරෝධී අන්දමෙන් ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මීරිගම ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී 130g බරැති වෝටර් ජෙල් කූරු 81ක්, ඇමෝනියා නයිට්‍රේට් 75Kg සහ විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් සහ සේව නූල් මීටර 360ක් හමුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
746 Views
Comments