හිත හොද සුපිරි නළුවාගේ පුතා මත්ද්‍රව්‍ය නාශක දැලේ - සන්තකයේ හෙරොයින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

හිත හොද සුපිරි නළුවාගේ පුතා මත්ද්‍රව්‍ය නාශක දැලේ - සන්තකයේ හෙරොයින්

හිත හොද සුපිරි නළුවාගේ පුතා මත්ද්‍රව්‍ය නාශක දැලේ - සන්තකයේ හෙරොයින්

රිදී තිරයේ "සුපර්ස්ටාර්"හෙවත් මුලු ලොවම වසඟයට ගත් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

23 හැවරිදි ආර්යන් ඛාන් ඇතුළු 8 දෙනෙකු මෙලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක ඊයේ රාත්‍රීයේ පැවති සාදායක් අතරතුරයි.

 

අත්අඩංගුවට පත් වන අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුද සිට ඇති අතර සාදය පැවත්වූ ස්ථානයේ තිබී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

views

31080 Views

Comments

arrow-up