ඉන්දීය විදේශ ලේකම් ත්‍රීකුණාමල තෙල් ටැංකි බැලීමට යයි

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණයට ගොස් තිබෙනවා.
පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවයි පැවසෙන්නේ.
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
799 Views
Comments