OCT
03
ශ්‍රි ලංකන් ගුවන් සේවය හත්වෙනිදා කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම මස හත් වනදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා ඇත.
මීට පෙර පසුගිය ජූලි මස ශ්‍රි ලංකන් ගුවන් සේවා සමාගම කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අතර එම විමර්ශන වලට අදාලව තවදුරටත් කරුණු විමසීමට නැවත් වරක් මෙම කැඳවීම සිදු කොට ඇත.
725 Views
Comments