තැඹිලි ගෙඩියත් ගිනි ගණන් උස්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

තැඹිලි ගෙඩියත් ගිනි ගණන් උස්සයි

තැඹිලි ගෙඩියත් ගිනි ගණන් උස්සයි

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන්, මේ දිනවල තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත්, ඒ හේතුවෙන්ම තැඹිලි මිලද අහස උසට නැග ඇති බවත් වාර්තා වේ.

 

දේශීය පාරිභෝගිකයන් මෙන්ම විදේශිකයන් අතරද ජනප්‍රිය පානයක් වන තැඹිලි ගෙඩියක සාමාන්‍ය මිල පසුගිය කාලයේ රුපියල් 80 ත් 90 ත් අතර පැවති නමුත්, මේ වනවිට වෙළෙඳපොලේ තැඹිලි ගෙඩිය රුපියල් 200 ක් තරම් ඉහළ මිලකට අලෙවි වෙයි.

 

එමෙන්ම, ඇතැම් පිරිස් රුපියල් 300 ද ඉක්මවූ මිලකට විදේශිකයන් වෙත තැඹිලි අලෙවි කරන බවද වාර්තා වී තිබේ.


  

views

271 Views

Comments

arrow-up