අස්වැන්න විකුණා ගත නොහැකිව එළවළු ගොවීන් දැඩි අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

අස්වැන්න විකුණා ගත නොහැකිව එළවළු ගොවීන් දැඩි අර්බුදයක

අස්වැන්න විකුණා ගත නොහැකිව එළවළු ගොවීන් දැඩි අර්බුදයක

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් වගා කළ එළවළු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවට එළවළු ගොවීන් මැසිවිලි නගන බව වාර්තා වේ.

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත ඔවුන් රැගෙන ආ එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන් ගේ අඩුවක් පවතින බව එළවළු ගොවීන් පවසා සිටී.
 

views

250 Views

Comments

arrow-up