වැල්ලවදී දුම්රියක ගැටීමෙන් හතළිස් හැවිරිදි අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

වැල්ලවදී දුම්රියක ගැටීමෙන් හතළිස් හැවිරිදි අයෙක් මරුට

වැල්ලවදී දුම්රියක ගැටීමෙන් හතළිස් හැවිරිදි අයෙක් මරුට

වැල්ලව නෙළුම්පත්ගම දුම්රිය ස්ථානයට ආසන්නයේදී ඊයෙ රාත්‍රියේ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

 

හතළිස් හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා නෙළුම්පත්ගම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවට සඳහන් වන අතර, මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

211 Views

Comments

arrow-up