සුජීව සේනසිංහ යළිත් කරළියට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

සුජීව සේනසිංහ යළිත් කරළියට

සුජීව සේනසිංහ යළිත් කරළියට

 

සමඟි ජන බලවේගයේ මැතිවරණ සහ ප්‍රචාරණ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

විපක්ෂනායකවරයා ඊට අදාළ ලිපිය ඊයේ (01) දිනයේ දී සුජීව සේනසිංහ මහතා ලබාදී ඇති බවයි වාර්තා වනුයේ.

මේ අනුව ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කිරීමට නියමිතය.

views

199 Views

Comments

arrow-up