DEC
31
දකුණේ ATM සුද්දන් සොයා විමර්ශන

දකුණු පළාතේ රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කළ විදේශිකයන් පිරිසක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මොවුන් ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස මුදල් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස විදේශිකයන් විසින් සොරකම් කරන ලද මුළු මුදල රුපියල් ලක්ෂ 57කට අධික බවයි අනාවරණ වී තිබෙන්නේ.
212 Views
Comments