DEC
24
බිරිඳ ඝාතනය කල සැමියා අත්අඩංගුවට

අම්බලන්තොට බැරගම දැහැමිපුර ප්‍රදේශයේ සැමියකු විසින් සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.
නිවසේ සිටියදී තියුණු ආයුධයකින් ඇයගේ ගෙලට සිදුකළ පහරදීමකින් ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පනස් හැවිරිදි කාන්තාවක් .
190 Views
Comments