පාසල් 122ක සිදූ කළ මෙහෙයුමකින් සැකකරුවන් 75 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී පුද්ගලයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත ආශ්‍රිත පාසල් 122ක් ආශ්‍රිතව මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක සිදු කර තිබුණි.
මෙම මෙහෙයුමේ දී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක් ද හෙරෝයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක් ද අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් ද සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුම බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදු කර තිබුණි.
197 Views
Comments