පාසල් ළමුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රධානතම හේතුව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

පාසල් ළමුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රධානතම හේතුව

පාසල් ළමුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රධානතම හේතුව

පාසල් ළමුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රධානතම හේතුව අන්තරායකර ඖෂධ පාලන ජාතික පර්යේෂණ මණ්ඩලයේ පර්යේෂණ නිලධාරී නිලානි අලුත්ගේ රූපවාහිනී වැඩසටහනක දී අනාවරණය කර තිබේ.

 

පාසල් දරුවන් සෑම දෙයක් ගැන ම කුතුහලයෙන් කටයුතු කරන බවත් ඔවුන් බොහෝ විට අත්හදා බැලීම් සිදු කරන බවත් ඇය එහිදී පවසා තිබුණි.

 

එම නිසා ජාවාරම්කරුවන් වැඩි වශයෙන් පාසල් දරුවන් ඉලක්ක කරන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.

 

views

367 Views

Comments

arrow-up