DEC
11
බාර් ලයිසන් තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක් - බාධා මැද නමුත් එළියට දායි (VIDEO)

මත්පැන් බලපත්‍ර තිහ හතළිහක් පමණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බවට දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අනාවරණ කර සිටියේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් බාධා කරන ආකාරයක්ද දැකගත හැකිවිය.
228 Views
Comments