ඡන්දය තිබ්බොත් රනිල් ස්වාධීනවෙයි - ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ඡන්දය තිබ්බොත් රනිල් ස්වාධීනවෙයි - ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් දැනුම් දෙයි

ඡන්දය තිබ්බොත් රනිල් ස්වාධීනවෙයි - ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු හට දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

මේ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා විපක්ෂ ලොබියේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පවසා ඇති බව වාර්තා වේ.

views

249 Views

Comments

arrow-up