දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

මහනුවර දළඳා මාලිගාවේ පසුගිය ඔක්තෝබර් මාසයේ සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක විදුලි බිල සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් පොරොන්දු වූ පරිදි සහනයක් ලබා දී තිබේ

 

ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 50% කින් පමණ පහත දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

 

ඒ අනුව අදාල සහනය හිමිවීමත් සමඟ දළඳා මාලිගාවේ පසුගිය මාසය සඳහා වූ විදුලි බිල රුපියල් ලක්ෂ 13ක් දක්වා අඩුවී ඇති අතර එය ගෙවා දැමීම සඳහා පියවර ගන්නා බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කර තිබේ.

 

 

views

224 Views

Comments

arrow-up