ජල ගාස්තු සංශෝධනයට යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ජල ගාස්තු සංශෝධනයට යෝජනාවක්

ජල ගාස්තු සංශෝධනයට යෝජනාවක්

පිරිවැයට සරිලන පරිදි ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටිනවා.

ඒ අනුව අදාළ යෝජනාව ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද පානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. 

views

232 Views

Comments

arrow-up