NOV
13
ලෝක ජනගහනයෙන් බිලියන 1.7කට අධි ස්ථූලතාවය

ලෝක ජනගහනයෙන් බිලියන 1.7ක් අධික ස්ථූලතාවයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා උපුටා ගනිමින් වර්ල්ඩෝ මීටර් වෙබ් අඩවිය නිවේදනය කරයි.
ඒ අතරට යොවුන් වියේ පසුවන්නන් මිලියන 340ක් හා දරුවන් මිලියන 39ක් ද සිටින බව වාර්තා වේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ 2025 වසර වන විට ආසන්න වශයෙන් මිලියන 167ක ජනතාවක් අධික බර හෝ තරබාරුකම නිසා සෞඛ්‍ය සම්පන්න බවින් අඩු විය හැකි බවයි.
207 Views
Comments