“දෙවැනිදා උද්ඝෝෂණය කැඳ හැළියක්” - අනුර කුමාර (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

“දෙවැනිදා උද්ඝෝෂණය කැඳ හැළියක්” - අනුර කුමාර (VIDEO)

“දෙවැනිදා උද්ඝෝෂණය කැඳ හැළියක්” - අනුර කුමාර (VIDEO)

පසුගිය නොවැම්බර් 02 වනදා පැවති උද්ඝෝෂණයට තමන් සහභාගී නොවූයේ එය අරමුණක් නැති, සංවිධානාත්මක නැති එකක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

එය කැඳ හැළියක් බව පැවසූ ඔහු තමන් එවැනි කැඳ හැළිවල අඩුම කුඩුම වීමට සූදානම් නොමැති බවත් සඳහන් කළේය.

 

එසේම එම උද්ඝෝෂණයට තම පක්ෂය සහභාගී නොවන්නේ ඇයිදැයි ඇසූ අයට පිළිතුර එම උද්ඝෝෂණයේදී ලැබුණු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අම්බලන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

 

 

views

213 Views

Comments

arrow-up