රියර් අද්මිරාල් පූජිත විතාන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

රියර් අද්මිරාල් පූජිත විතාන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

රියර් අද්මිරාල් පූජිත විතාන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

රියර් අද්මිරාල් පූජිත විතාන ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

 

මීට පෙර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් අනුර ඒකනායක විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

මෙම පත් කිරීම මෙම මස 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇත.

 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් පූජිත විතාන වෙත එම පත්වීමේ ලිපිය භාරදී තිබේ.

views

246 Views

Comments

arrow-up