යුධ හමුදා සෙබලෙක් දියේ ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

යුධ හමුදා සෙබලෙක් දියේ ගිලී මරුට

යුධ හමුදා සෙබලෙක් දියේ ගිලී මරුට

කුරුණෑගල ඇහැටුවැව කඳුරු වැවේ දියනෑමට ගිය යුධ හමුදා සෙබළකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල සෙබළා තවත් යුධ හමුදා සෙබළුන් පිරිසක් සමඟ පනාගොඩ යුද හමුදා කදවුරේ සිට අනුරාධපුර කදවුර වෙත යමින් සිටියදී කඳුරුවැවේ දියනෑමට ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්. 

views

218 Views

Comments

arrow-up