මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් කොටුවේ

මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් කොටුවේ

මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද(20) අලුයම අවිස්සාවේල්ල ප්‍රදේශයේදීයි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(19) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

views

185 Views

Comments

arrow-up