NOV
20
ගාල්ලේ වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වේ

ගාලු දිස්ත්‍රික්කයේ වයස්ගත ම පුද්ගලයා වූ කේ.පී. උපසේන ඊයේ(19) මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 107 වැනි වියෙහි පසු වුණා.
දූ දරුවන් නව දෙනෙකුගේ පියෙකු වන ඔහු ට මුනුබුරු මිනිබිරියන් ඇතුළු පරම්පරාවේ සාමාජිකයන් 90කට ආසන්න පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.
195 Views
Comments