DEC
24
නත්තල් සමාව යටතේ රැඳිවියන් 309කට නිදහස

නත්තල් දිනයට සමගාමීව සිරකරුවන් 309 දෙනකු හෙට(25) දිනයේ නිදහස ලැබීමට නියමිතයි.
ඒ අතර පිරිමි රැඳවියන් 306ක් සහ ගැහැණු රැඳවියන් තිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් සුලු වැරදි සම්බන්ධයෙන් දඬුවන් ලබා සිටින සහ තවත් එවැනි වැරදි මුල් කරගෙන බන්ධනාගාරගත වූවන් බවයි දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
194 Views
Comments