පාසල් සිසුවියක් සියදිවි නසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

පාසල් සිසුවියක් සියදිවි නසාගනී

පාසල් සිසුවියක් සියදිවි නසාගනී

ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත පාසල් සිසුවියක් සියදිවි නසාගෙන තිබෙනවා.

ඇය සිය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දී සිය දිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

දැරියගේ මව විදේශගතව රැකියාවක නිරත වන අතර පියා මීට වසර කිහිපයකට පෙර පවුලෙන් ඉවත්ව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වී සිටින බවයි වාර්තා වන්නේ.

 

views

209 Views

Comments

arrow-up