DEC
24
මුල්ලේරියාවේ වෙළඳසැලක නාඳුනන මළසිරුරක්

මුල්ලේරියාවේ මාචෝලේ ප්‍රදේශයේ වෙළඳසැලක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙය ගෙල සිර කර සිදුකල මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාචෝලේ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙක්.
240 Views
Comments