75 වන නිදහස් සැමරුමේ කාසිය අද සිට විකිණේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

75 වන නිදහස් සැමරුමේ කාසිය අද සිට විකිණේ

75 වන නිදහස් සැමරුමේ කාසිය අද සිට විකිණේ

ශ්‍රී ලංකාවේ හැත්තෑ පස් වන නිදහස් සැමරුම නිමිත්තෙන් පසුගියදා නිකුත් කළ කරන ලද සමරු කාසි සීමිත ප්‍රමාණයක්, අද දින සිට මහ බැංකුවේ අලෙවි ස්ථාන හරහා ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතී.

 

මුදල් ගනුදෙනු සඳහා වලංගු නොවන මෙම කාසිය විනෝදාංශක් ලෙස කාසි එකතු කරන්නන් සඳහා වැදගත් වන අතර, මෙම එක් කාසියක් රුපියල් 6000 ක මුදලකට මිලදී ගැනීමේ අවස්ථා පවතින බව මහ බැංකුව විසින් නිවේදනය කොට තිබේ.

 

එසේම, මෙම කාසි අලෙවි කිරීමේ කටයුතු, පැමිණීමේ ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන බවද, එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ එක් කාසියක් පමණක් බව ද මහබැංකු නිවේදනයේ දැක්වේ.

views

212 Views

Comments

arrow-up