මැදමුලනේ දොස්තර සුද්ද කරන්න ආ හොරා ගස් බැද පොලීසියට භාර දේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

මැදමුලනේ දොස්තර සුද්ද කරන්න ආ හොරා ගස් බැද පොලීසියට භාර දේ

මැදමුලනේ දොස්තර සුද්ද කරන්න ආ හොරා ගස් බැද පොලීසියට භාර දේ

වීරකැටිය කිංචිගුණේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ ආයුධ, අත්බොම්මබයක්, යතුරුපැදියක් සහ මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 

වීරකැටිය, මැදමුලන, කිංචිගුණේ බටහිර පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමට 18 රාත්‍රිෙය් පැමිණි කොල්ලකරු සමග වෛද්‍යවරයා පොරබැද ඇති අතර වෛද්‍යවරයාගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කොල්ලකරු අල්ලා ගස් බැද වීරකැටිය පොලිසියට බාරදී ඇත.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු වීරකැටිය පොලීසිය විසින් සිදු කරයි.

views

662 Views

Comments

arrow-up