FEB
13
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල

යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ.
සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
304 Views
Comments