FEB
06
අලි වෙනුවෙන් පෙරට ආ මහේල

මෙරට සිදු වන සත්ත්ව හිංසනය පිළිබඳ සටහනක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහන් දමා ඇත.
සටහනක් තබමින් මහේල ජයවර්ධන පෙන්වා දී ඇත්තේ, වන අලියෙකුට සිදු කරන අඩත්තේට්ටම් සහ එම සත්ත්වයාව විහිළුවකට ගෙන මෙරට ඇතැම් මිනිසුන් හැසිරීමේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරමිනි.
632 Views
Comments